Saturday, May 5, 2012

LOVE

ආසයි තුරුලටම වී ඉන්න නුඹගේ
සිප ගන්න නුඹේ ඔය උවනත
විඳගන්න ගතින් හමනා සුවඳ

මද සුළඟේ දඟ කරන 
නුඹේ ඔය කෙහෙරැලි ඇඟිලි තුඩින් පිරිමදිමින්
අතිනත පටලවාගෙන 
ඇවිදින්න ලෝකය පුරාවට

සිටින විට මගේ උරහිසේ නුඹේ හිස හොවාගෙන
මගේ ලය මත හිස තබාගෙන
ඕනෑ නොවේ කිසි දෙයක් මට නුඹ හැර
ආදරෙයි මම නුඹ හට සසර පුරාවට 

No comments:

Post a Comment