Sunday, June 10, 2012

හරිම අපූරුයි නුඹනම්

දැනගතිමි මම
සසර පුරාවට මා පිං කර ඇති බව
සියල්ලට වැඩියෙන්
කෙතරම් වාසනාවන්තද වග
ලබන්නට කෙනෙක් නුඹවන්
අතිනත පටලවාගෙන ඇවිද යන්නට
ඉමක් නොපෙනෙන අනන්තය වෙත
පිරිමදින්නට නුඹේ නළලත
විඳින්නට ආදරය
නුඹ මා ලය මත
හොවාගෙන



 ♥   ♥                         ♥   ♥
♥              ♥             ♥             ♥
♥                        ♥                        ♥
♥                                                ♥
♥                                          ♥
♥                                   ♥
♥                            ♥
♥                   ♥
♥          ♥

Tuesday, June 5, 2012

නුඹමයි


සොඳුරු මල් පිපෙන වසන්තය

රැගෙන ආවේ නුඹමයි
තෙලිතුඩින් ඇඳෙන්නේ නුඹේ සිතුවමමයි
පන්හිඳ ලියන කවියේ එලිසමය නුඹමයි
මා හදගැස්මේ රාවයත් දැන් නුඹමයි