Wednesday, May 30, 2012

මීදුම් දුමාරයේ


මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ


නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ


වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ


මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ


No comments:

Post a Comment