Monday, March 25, 2013

සැබෑවක් වෙලා


සිහිනය සැබෑවක් වෙලා
දැසේ කැලුමන් සදා
නුඹගේ දැකුමන් පවා
මා හද පුබුදු කලා
නිශායම පුරා නුඹගේ කෝලකම් අසා
පින්න මල් පිපී දවසම සුවඳවත් කලා
නුඹේ ඔය කතා මාගේ දෙසවන් පුරා
විඳින්නට හිතයි දවසම සුවඳ රස කතා
සිහිනය සැබෑවක් වෙලා
දැසේ කැලුමන් සදා
නුඹගේ දැකුමන් පවා
මා හද පුබුදු කලා

No comments:

Post a Comment