♥
දැනගතිමි මම
සසර පුරාවට මා පිං කර ඇති බව
සියල්ලට වැඩියෙන්
කෙතරම් වාසනාවන්තද වග
ලබන්නට කෙනෙක් නුඹවන්
අතිනත පටලවාගෙන ඇවිද යන්නට
ඉමක් නොපෙනෙන අනන්තය වෙත
පිරිමදින්නට නුඹේ නළලත
විඳින්නට ආදරය
නුඹ මා ලය මත
සසර පුරාවට මා පිං කර ඇති බව
සියල්ලට වැඩියෙන්
කෙතරම් වාසනාවන්තද වග
ලබන්නට කෙනෙක් නුඹවන්
අතිනත පටලවාගෙන ඇවිද යන්නට
ඉමක් නොපෙනෙන අනන්තය වෙත
පිරිමදින්නට නුඹේ නළලත
විඳින්නට ආදරය
නුඹ මා ලය මත
හොවාගෙන
♥
♥
♥ ♥ ♥ ♥
♥ ♥ ♥ ♥
♥ ♥ ♥
♥ ♥ ♥
♥ ♥
♥ ♥
♥ ♥
♥ ♥
♥ ♥
♥ ♥
♥
No comments:
Post a Comment