හරියටම keywords මෙච්චරක් තියනවා කියන්න විදියක් නෑ. හැබයි පොදුවේ ගත්තොත් keywords 50 -60 ත් (50 in Java 1.5) අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. පහල තියන list එකේ තියනවා keywords ටික. මෙතන ඔක්කොම keywords තියනවා කියන එක නම් මම gurantee කරන්නෑ.
මේ එකින් එක ගැන විස්තර කරන්න නම් අමාරුයි. මම කියන්නම් class වලට, methods වලට හා වලට කරන්න පුලුවන් ගැන. පස්සේ වෙලාව තිබුනොත් අනික් ගැනත් ලියන්නම්
- abstract
- continue
- for
- new
- switch
- assert
- default
- goto
- package
- synchronized
- boolean
- do
- if
- private
- this
- break
- double
- implements
- protected
- throw
- byte
- else
- import
- public
- throws
- case
- enum
- instanceof
- return
- transient
- catch
- extends
- int
- short
- try
- char
- final
- interface
- static
- void
- class
- finally
- long
- strictfp
- volatile
- const
- float
- native
- super
- while
එහෙම keywords 5ක් තියනවා
ඒ keywords 5 කොටස් දෙකකට බෙදන්න පුලුවන්.
1. access modifiers
2. non-access modifiers
access modifiers යටතේ තියෙන්නේ keywords දෙකයි.
public, default
non-access modifiersයටතේ තුනක් තියනවා
strictfp, final, abstract
public, default කියන keywords දෙක ගැනනම් ආයි කතාකරන්න ඕනේ නෑ. ඒ දෙක ගැන java - access modifiers http://alokayasoya.blogspot.com/#!/2012/01/java-access-modifiers.html එකේ ලියලා ඇති.
මුලින්ම බලමු strictfp කියන keyword එක ගැන. මේක classes වලට වගේම methods වලටත් use කරන්න පුලුවන්. මේ keyword එක use කලාම JVM එක floating point values handle කරන්නේ IEEE-754 floating-point specification එකට අදාලව තමයි.
No comments:
Post a Comment